LPL තරඟාවලියට එක්වන දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස් වෙයි – Saru News Media ක්‍රීඩා

0
27

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට එක්වන දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස් වී තිබෙනවා.

ඒ අනුව ගියවර දඹුල්ල අවුරා ලෙස තරඟ වැදුණු දඹුල්ල කණ්ඩායම මෙවර තරඟ වදින්නේ දඹුල්ල තන්ඩර් නමින්.

බංග්ලාදේශ ව්‍යවසායකයින් දෙදෙනෙකු විසින් මෙවර දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය ලබාගෙන තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජුලි මස පළමුවැනිදා ආරම්භ වන අතර මේ වන විට ක්‍රීඩකයින් 250කට අධික සංඛ්‍යාවක් ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්වීම සඳහා ලියාපදිංචි වී තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here