උණ, පාචනය හා ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් | Saru News Media

0
12

උණ සන්නිපාතය, පාචනය සහ ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

මේ හේතුවෙන් නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර පාසල් පද්ධතිය දරුවන්ගේ ආරක්ෂාවට සුදුසු පරිදි සකස් කර ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here