ඉතිහාසය අධ්‍යයනයේදී නිවැරදි මූලාශ්‍ර සොයා ගන්න විදිය

0
15

ඉතිහාසය අධ්‍යයනයේදී අන්තර්ජාල තොරතුරුවලට වඩා ප්‍රාථමික මූලාශ්‍ර මගින් තොරතුරු ලබා ගැනීම වඩාත් උචිත වන බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

new2023 voice · PORF RAJ 01

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

new2023 voice · PORF RAJ 02

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here