කේක් කන්නේ බලාගෙනයි – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
11

ගොඩක් දෙනෙක් කේක් කන්න ගොඩක් කැමතියි.
හැබැයි මේ ලිපිය කියෙව්වමනම් ඔබට කේක් කන්න ටිකක් විතර භයක් දැනේවී. ඒකට හේතුව
තමයි දැඩි අව් රශ්මියට නිරාවරණය  වන අයරින්
තබාගෙන අලෙවි කරන කේක් වල ප්‍රමිතිය තුළ ඇති අහිතකර තත්වයන්.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ
සංගමය සදහන් කරන පරිදි කේක් අලෙවි කරන සියලු වෙළඳුන් ශීතකරණවල හෝ වියළි සිසිල්
ස්ථානවල ගබඩා කර කේක් අලෙවි කළ යුතු බව පෙනවා දෙයි.

පාරිභොකියන් හැටියට කේක් මිලදී ගැනීමේදී කල්
ඉකුත් වන දිනය පිළිබඳ සැලකිලිමත් වීමට අමතරව
කේක්වල පිටත ස්වරූපය පිළිබඳවත් අවධානය යොමු කළ
යුතු බව ඔවුන් පවසයි..

දැඩි අව් රශ්මියට කේක් නිරාවරණය වීම හරහා එහි ප්‍රමිතිය
වෙනස් විය හැකි බැවින් ඒවා ආහාරයට ගැනීම ශරීර සෟඛ්‍යට අහිත කර බවයි ඔහු වාර්ථා
වෙන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here