ගඩුගුඩා ස්වීට් ස්ටූ – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
5

ගඩුගුඩා කන්න කව්ද අකමැති? හැබැයි ගඩුගුඩා ස්වීට් ස්ටූ රසයක් බලන්නත් කවුරුත් අකමැති වෙන එකක් නෑ.ඔන්න අද කියන්න යන්නේ ගඩුගුඩා ස්වීට් ස්ටූ එකක් හදන විදිහ ගැනයි.

අවශ්‍ය ද්‍රව්‍ය
ගඩුගුඩා ගෙඩි 30
සීනි ග්‍රෑම් 250
ලුණු තේ හැඳි 1
වතුර අඬු කෝප්පයක්

සාදන ආකාරය
ගඩුගුඩා ලෙලි ඉවත්කර මැටි බඳුනකට දමන්න. දැන් එයට ඉතිරි කළමනා සියල්ල එකතු කර ළිප තබා මදගින්දරේ කකාරවා ගන්න. උකුවන විට ළිපෙන් බා ගෙන නිවෙන්නට හැර පිරිසිදු වීදුරු බෝතලයක දමා තබන්න. අවශ්‍ය වූ විට කෑමට ගන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here