තෙවරප්පෙරුමගේ බිරිද දරුවන් මං බලාගන්නවා..

0
14

අභාවප්‍රත්ත පාලිත තෙවරපෙරුම මහතාගේ වතුපිටි පාලනය කිරීමට ඔහුගේ පුත්‍රයාට තමන් උදව් කිරීමට සූදානම් බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තෙවරප්පෙරුම මහතාගේ බිරිඳ දරුවන් ඇතුළු පවුලේ අය රැකගැනීමට කටයුතු කළ යුතු බවද එම යුතුකම ඉදිකිරීමට තමන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බවත් හෙතෙම කියා සිටී.

තෙවරප්පෙරුම මහතා ජනතා වීරයෙක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

තෙවරබ්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here