විදේශ රැකියා සඳහා යන අය දැනුවත් කිරීමේ වැඩසටහනක් – Saru News Media දේශීය පුවත්

0
8

විදේශ රැකියා සදහා යන අය වෘත්තීමය දැනුමකින් හා පුහුණුවක් සහිතව යොමුවිය යුතු ආකාරය පිළිබද දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ සදහා පුහුණුව ලබාදීමේ ජපන් නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණියා.

ඔවුන් ඩුබායි රජ්‍යයේ ද එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කළා. වෛද්‍ය කමල් කුරනේරු මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම කටයුතු සිදුකෙරෙන්නේ.  බාහිර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here