ෆොක්ස් හිල් අනතුර ගැන සොයන්න යුද හමුදාවෙන් කමිටුවක් | Saru News Media

0
9

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදු වූ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා
කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබෙනවා.

මෙම කමිටුවට සාමාජිකයින් හත්දෙනෙක් ඇතුළත්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here