පාචනය, උණසන්නිපාතය සහ ඩෙංගු අවදානමක් – Saru News Media දේශීය පුවත්

0
11

පාචනය,  උණසන්නිපාතය හා ඩෙංගු පැතිරයාමේ අවදානමක් පවතින බැවින් පාසල් ආරම්භ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here