දියණියට හා දියණියගේ මිතුරියකට අතවර කළ පියෙක් අත්අඩංගුවට – Saru News Media දේශීය පුවත්

0
14

දොළොස් හැවිරිදි සිය දියණියට හා දියණියගේ 11 හැවිරිදි මිතුරියකට ලිංගික අතවර කළ බවට සැක පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට  ගෙන තිබෙන්නේ  ගම්වාසීන් විසින් සිදුකළ පැමැණිල්ලකට අනුවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය ප්‍රදේශයේම පදිංචි අවුරුදු 50ක පුද්ගලයෙක්.

සැකකරුව වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here