මැයි රැලියට ගෙන්වන සිසුන් පිරිසක් ගැන මැතිසභයේදී සංවාද

0
21

යොවුන් සේනාංකයේ සිසුන් දහසක් මැයි රැලියකට කොළඹට රැගෙන එන්නේ කුමන පක්ෂයකින්දැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ අද ආණුඩුවෙන් ප්‍රශ්න කළා.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

new2023 voice · PRL BUDDHIKA 01

එල්ල කරන එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ.

new2023 voice · PRL HARIN 02

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ යළිත් මෙලෙස අදහස් පළකළා.

new2023 voice · PRL BUDDHIKA 03

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here