මහත් වෙන්න කැමති අයට සෞඛ්‍ය සම්පන්න කෑම රෙසිපි 7ක් – Saru News Media

0
5

අද අපි කියන්න යන්නේ මහත් වෙන්න කැමති අයට වගේම ශක්තිය වැඩි වැඩියෙන් ඕන අයට අවශ්‍ය වෙන වැදගත් රෙසිපි ටිකක්. මහත් වෙන්න කියල කන්දක් වගේ බත් පිඟන් දෙක තුනක් තුන්වේලම කාලා නම් හරි යන්නෙ නෑ. ඒක සෞඛ්‍යට එච්චර හොඳ නැහැ. වැඩිපුර කැලරි ලබාගන්න උදෑසන ආහාරත්, අමතර ආහාරත් ලබාගන්න ඕන. 

මේ කන දේවල් සෞඛ්‍ය සම්පන්න වෙන්නත් ඕන. අනවශ්‍ය මේදය හදවත් රෝග ඇති කරන්නත් පුළුවන් නිසා හිතකර මේදය ලබාගන්න අලිගැටපේර,  රටකජු වගේ දේවල් ආහාර වේල් වලට අමතරව කෑමට එකතු කරගන්න. කඩචෝරු කාල මහත් වෙනවට වඩා සෞඛ්‍ය සම්පන්නව මහත් වෙන්න උත්සහ ගන්න. මහත් වෙන්න සහ වැඩිපුර ශක්තිය අවශ්‍ය වෙන බොඩි බිල්ඩින් වගේ දේවල් කරන අය කන්න ඕන හයි කැලරි, හයි ප්‍රෝටීන් ආහාර. ෆිට් එකට කාලා බීලා ගාණට මහතට ඉන්න ආසා නම් ඔන්න අද ආටිකල් එක ගෙනාවේ අන්න ඒ අයටමයි. 

 

 

 

 

 

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here