මාලිමා සොයා අනුර ස්වීඩන යයි..

0
10

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සංචාරයක් සඳහා ස්වීඩනය බලා පිටත්ව ගොස් තිබේ.

ඒ එරට පැවැත්වෙන ජන හමුවක් හා සුහද හමු කිහිපයක් සඳහායි.

අනුර කුමාර දිසානායක මහතා හෙට (27) ස්වීඩනයේ නැක්ඕලාහිදී හා ස්ටොක්හෝම් නුවරදී එම ජන හමු පැවැත්වීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් එම ජනහමු සංවිධානය කරයි.

– නාගොඩ සුමන උදයන්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here