වීසා ගාස්තු ඉහළ දැමීම ගැන සජබයට ප්‍රශ්නයක්

0
10

මෙරට වීසා ගාස්තු ඉහළයාම වැඩිවීම ශ්‍රී ලංකාවේ ඉහළ මට්ටමක පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එලෙස වීසා ගාස්තු ඉහළ දමා ඇත්තේ ශක්‍යතා අධ්‍යනයකින් පසුව දැයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් විමසීමක් කළා.

new2023 voice · PRL SAJITH 04

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු.

new2023 voice · PRL HARIN 05

එම සංවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර.

new2023 voice · PRL MADDUMA BANDARA 06

ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලද කරුණු දැක්වූ අතර අමාත්‍ය ටිරාන් අලස් ඊට ප්‍රතිචාර දැක්වූවා.

new2023 voice · PRL KIRIALLA – TIRAN 07

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here