වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකගේ ඇප ඉල්ලීම් නියෝගය කල්යයි | Saru News Media

0
14

ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රමිතියෙන් තොරව ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෛද්‍ය සැපයීම අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායකගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය මේ මස 30 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (26) නියම කළා.

මෙම ඉල්ලීමට අදාළ නියෝගය අද (26) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් එම නියෝගය ප්‍රකාශ කිරීම මේ මස 30 වනදා සිදුකරන බවත් අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා නියෝග කළා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here