ශරීර සෞඛ්‍යයට වැඩදායක කෝපි රෙසිපි කීපයක්! – Saru News Media

0
11

කෝපි බොන්න අපි ගොඩක් දෙනෙක් ආසයිනේ. සමහරු තේ වලට ආස අය. හැබැයි කෝපි බොන්න අකමැති කෙනෙක් හිටියොත් ඒ කලාතුරකින් තමයි. හරි, කෝපි වල රසත්, එහි ඇති මනා ගුණයත්, බොන සුදනෝ මිසක්, නොබොන අනුවණ දනෝ නොදනිත් කියලා වැඩේ පටන් ගමුකෝ. සාමාන්‍යයෙන් අපි දන්න කෝපි හැදිල්ල සංකීර්ණ වැඩක් නෙවෙයි. කෝපි හදන කෝප්පෙට කෝපි කුඩු ටිකක් දැම්මා, ඒකට උතුරන වතුර ටිකක් දැම්මා, සීනි විතරක් හරි, සීනියි පිටියි දෙකම හරි තවත් කෝප්පෙකට දැම්මා, දාලා මික්ස් කළා, දැන් අර දියවුණු කෝපි ටික ක්‍රමයෙන් ඒක උඩට දාන ගමන් හොඳට හැඳි ගෑවා, පෙරලා අරගෙන බිව්වා. ඔච්චරනේ. ඇත්තටම ඔච්චරද? නෑ. මේක නෙවෙයි ඇත්තටම නියම රස තියෙන කෝපි එකක් හදාගන්න තියෙන විදිය. මීට වඩා සීරියස් කෝපි හදන විදි තියෙනවා. ඇත්තටම කෝපි හදන විදි නෙවෙයි, කෝපි පෙරණ (brew) විදි තමයි තියෙන්නේ. හරි, ඒ ගැන පසුවට කතා කරමු. ඊට වඩා කැමති නැද්ද, විවිධ ක්‍රම වලට කෝපි හදාගන්න පුළුවන් විධි කීපයක් දැනගන්න?

 

 

 

 

 

 

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here