ස්ථිර නොවූ පළාත් පාලන සේවකයන් ගැන ආණ්ඩුව තීරණයක් ගනී

0
16

ස්ථිර නොවූ පළාත් පාලන ආයතනවල සේවකයින් 8,400 දෙනෙකු කඩිනමින් ස්ථිර කිරීමට තීරණයවී තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති එම රැස්වීමේදී අවධානය යොමුකළ කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මාධ්‍ය හමුවේ අදහස් පළකළා.

new2023 voice · JANAKA 01

මේ, එම රැස්වීමේදී සාකච්ඡා වූ තවත් කරුණු කිහිපයක් පිළිබඳව අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්.

new2023 voice · SUREN 01

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here