සාම්බාර් හොද්ද – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
9

සාම්බාර් හොද්ද

සයිවර් කඩවලින් කෑම කාපු අය තමයි සාම්බාර් හොද්ද ගැන හොදටම දන්නේ. කඩන් කාලා තිබුණට ගෙදර හදලා කාලා නැහැනේ. ඔන්න අපි කයන්න යන්නේ සම්බාර් හොද්දක් ගෙදරදී හදාගන්න විදිහ ගැන. මෙන්න ඒ සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය

අවශ්‍ය ද්‍රව්‍ය
මුරුංගා කරල් 1ක්
වම්බටු කරල් 2ක්
වට්ටක්කා කැබැල්ලක්
කැරට් අලයක්
බෝංචි කරල් 2-3ක්
අල ගෙඩියක්
තක්කාලි ගෙඩි 2-3ක්
අමුමිරිස් කරල් 3ක්
රතුලූනු ගෙඩි කීපයක්
කුඩා ඉඟුරු කැබැල්ලක්
සුදුලූනු බික් 2-3ක්
අබ ඇට තේ හැඳි 1
මාදුරු තේ හැඳි 1/2
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
පරිප්පු අඬු කෝප්ප 1/2
ලුණු රසට අනුව
කරපිංචා කිනිත්තක්
සියඹලා බොර මේස හැඳි 2
තෙල් ටිකක්

සාදන ආකාරය
පරිප්පු ගරා සෝදාගන්න. දැන් ඉතිරි සියලුම එළවළු වර්ග සෝදා කුඩා කැබැලිවලට කපා ලුණු, සියඹලා ඇතුළු පහේ එකතු කර වතුර හොඳින් දමා තැම්බෙන්න හරින්න. ඉතා හෙඳින් තැම්බුණු පසු රතුලූනු, අබ ඇට, කරපිංචා තෙල් ටිකක් දමා තෙම්පරාදු කර සාදාගත් කරියට එකතු කරගන්න

 

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Saru News Media is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on Saru News Media. This article is about how to cook a sambar .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here