කාන්තාවන්ගේ පියයුරු ප්‍රමාණ ගැන විවිධ මත – Saru News Media

0
3

කාන්තා පියයුරු කියන්නේ කාන්තාවන්ගේ ලිංගික ඉන්ද්‍රියයක් නෙමෙයි. ඒත් එය කාන්තා ආකර්ෂණයට ලොකු මෙහෙයක් කරනවා. මේ පියයුරු ගැන පැරණි කාලයේ සිටම කවීන් සහ කලාකරුවන්ගේ වර්ණනා තියෙනවා. මේ මිනිස් පියයුරු ඇයි අනෙක් සතුන්ට වඩා වෙනස් විදිහට පිහිටන්නේ කියන එක ගැනත් මත ගොඩක් තියෙනවා. ඉතින් පියයුරු සයිස් එක අනුව ආකර්ෂණය වෙනස් වෙන හැටි ගැන අපි අද කතාකරන්න හිතුවා.

 

 

එක් එක් පියයුරු වර්ග වලට ආකර්ෂණය වෙන පිරිස් අතර විවිධ වෙනස් කම් තිබෙන බවක් සොයාගෙන තිබෙනවා. ධනවතුන් අතර වඩාත් පතල ඔවුන් ආශාකරන පියයුරුවල ප්‍රමාණයට වඩා දුප්පත් අය කැමති පියයුරු ප්‍රමාණය වෙනස් බව සොයාගෙන තිබෙනවා. ඒ වගේම ඕනිම රටක දේශයක ඒ රටේ ස්වදේශික කාන්තාවන් අතර බහුල ප්‍රමාණය වඩාත් ඒ සමාජය තුළ ජනප්‍රිය වෙනවා.

 

 

ඒ සයිස් කියන්නේ තියෙන පොඩිම සයිස් එක. මේ සයිස් තියෙන සමහර කාන්තාවන් නම් ඉන්නේ ඒ ගැන එච්චර සන්තෝසෙකින් නෙමෙයි. කොහොම වුණත් කුඩා පියයුරු කියන්නෙත් එක්තරා ආකර්ෂණීය දෙයක්. කාම වීඩියෝ පට සොයායද්දී පවා මේ කොටසම සොයායන පිරිසකුත් සිටිනවා. ඉතින් මේ ‘A සයිස්’ එකේ අය අපි වගේ ආසියානු රටවල වැඩිමනක් ඉන්නවා. මේ සයිස් තියෙන සමහර අය යම් අප්සැට් එකකින් හිටියත් මේ වගේ අයට ලැබෙන ආකර්ෂණයේ නම් අඩුවක් නැති බවක් තමයි කියවෙන්නේ.

 

 

මේ ප්‍රමාණය එච්චරම ආකර්ෂණය ලබන පිරිසක් නෙමෙයි. මෙයාල නැති කාණ්ඩයට අයිති වෙන්නේත් නැහැ, ඇති කාණ්ඩයට අයිති වෙන්නේත් නැහැ. ඒත් මෙයාලට තියෙන වාසියක් තමයි ඇඳුම් ආයිත්තම් වලින්, බ්‍රා වලින් අවශ්‍ය වෙලාවට ආකර්ෂණය ලබාගන්නට පුළුවන් වීම. සාමාන්‍යයෙන් ආසියානු රටවලට මේ ප්‍රමාණයේ අය සුලභයි.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here