තුන්පිම්මෙන් රිදී පදක්කම ගෙනා අපේ දිරිය දියණිය – Saru News Media ක්‍රීඩා

0
40

ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් නෙත්මිකා මදුශානී හේරත්

රිදී පදක්කම හිමිකරගෙන තිබෙනවා.

ඇය මීටර් 13.01ක දුරක් වාර්තා කරමිනුයි මෙම ජයග්‍රහණය හිමිකර ගෙන තිබෙන්නේ.

මෙවර ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වෙන්නේ ඩුබායිහිදී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here