ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් බන්දුල ඉල්ලන ප්‍රතිඥාව – Saru News Media දේශීය පුවත්

0
7

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු දෙනා ණය ප්‍රතිව්‍යුගතකරණය පිළිබද ප්‍රතිඥාවක් ලබාදිය යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අනුරාධපුර , තලාව දුම්රිය ස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ සිදුවන සංවර්ධන කටයුතු සොයා බැලීම සදහා එක්වූ අවස්ථාවේයි අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ.

කොළඹ සිට කංකසන්තුරේ දක්වා පැයට කිලෝමීටර් සියයට වඩා වැඩිවේගයකින් ගමන් කළ හැකි පරිදි මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම මේ වනවිට සිදුකෙරෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here