නිදහස් සන්ධාන මහ ලේකම්ගෙන් ශ්‍රීලනිප වැඩබලන මහ ලේකම්ට යෝජනාවක් | Saru News Media

0
7

ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ කටයුතු කරන බැවින් එම නායකයින්ගෙන් අයෙක් නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති තනතුරට සඳහා පත්කරන ලෙසට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල වෙත ලිපියක් යොමුකරමින් නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල මේ බව සඳහන් කළා.

අදාළ ලිපිය මඟින් ඔහු වැඩිදුරටත් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ විපක්ෂයේ කාර්ය භාරය ඉටුකරන බවයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here