විදේශිකයෙක් සූරා කෑ වෙළෙඳසැල් හිමිකරු පොලිස් දැලේ | Saru News Media

0
7

විදෙස් සංචාරකයෙකු රවටා රුපියල් 800කට උළුඳු වඩයක් සහ ප්ලේටින්යක් අලෙවි කළ පුද්ගලයෙකු කළුතරදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අදාළ වීඩියෝපටය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද උණු කැමුම් මෙන් සංසරණය වූ අතර මොරගොල්ල සංචාරක පොලිසියට විද්‍යුත් තැපෑලෙන් පැමිණිල්ලක් අනුව මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අවන්හලේ හිමිකරුට එරෙහිව නඩුවක් පවරා ඇති බවයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here