කිරිපිටි රුපියල් 300කින් පහලට..

0
12

රුපියල් 250-300ත් අතර මුදලකින් හෙට 25 දින සිට ආනයනික කිරිපිටි කිලෝවක මිල පහළ දැමීමට නියමිතය.

කිරිපිටි ආනයනකරුවන් පවසන්නේ කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100 ත් 130ත් අතර මිලකින් පහළ යනු ඇති බවයි.

රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට දීම සඳහා මෙම පියවර ගත් බවත් අානයනකරුවෝ කියති.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here