කේක් හදන්න ආසයිද? එහෙනම් මෙන්න මේ ටූල්ස් ඔයාල ළඟ තියෙන්නම ඕන – Saru News Media

0
3

කේක් හදන්න ආස උනත් ඕන කරන දේවල් ගැන බේසික් දැනුමක්වත් නැති අය අපි අතරෙ ගොඩක් ඉන්නව. ඉතින් කේක් එකක් හදන්න ඕන කරන උපකරණ ගැන අද අපි කතා කරන්න හිතුවා. ඔන්න ඔයාලටමයි මේ ආටිකල් එක. මේක කියවලා නොතේරෙන තැන් කමෙන්ට් එකකින් අහන්න අමතක කරන්න එපා. 

 

කේක් එකක් හදනකොට අවධානය දෙන්න ඕනෙ කාරණා අතරෙ මේකට ලොකු තැනක් දෙන්න ඕනේ. මොකද කේක් එක බේක් කරන ට්‍රේ එක කේක් එකේ නිමාවට ගොඩක් වැදගත් වෙනවා. බේකින් ට්‍රේස් එක එක ප්‍රමාණ වලින් තියනවා. අපි හදන කේක් එක අනුව අපිට අවශ්‍ය කරන ට්‍රේ එක රවුම්, හතරැස්, සෘජුකෝණාස්‍රාකාර හෝ කේක් ඩිසයින් එක අනුවත් ලබාගත හැකියි. ඒ වගේම පහළින් දාලා තියෙනවා හදන්න ගන්න කේක් ප්‍රමාණය අනුව ගන්න ඕනෙ ට්‍රේ වල දිග, පළල, විෂ්කම්භය. හතරැස් ට්‍රේ එකේ වර්ගඵලය අනුව සෘජුකෝණාකාර ට්‍රේ වල ප්‍රමාණය ඔයාලට හදාගන්න පුළුවන්. 

 

 

ග්‍රෑම් 500 – අඟල් 6

ග්‍රෑම් 750 – අඟල් 7

කිලෝ 1 – අඟල් 8-9

කිලෝ 2 -අඟල් 12-13

 

 

ග්‍රෑම් 500- අඟල් 6*6

ග්‍රෑම් 750 – අඟල් 7*7

කිලෝ 1 – අඟල් 8*8

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here