රසම රස අන්නාසි ගැටෝ කේක් එකක් මුල ඉඳන්ම හරියට හදාගන්න හැටි දැනගමුද? – Saru News Media

0
2

ලයිෆි අපි අද අපි ඔයාලට කියලා දෙන්න යන්නෙ ගැටෝ කේක් එකක් හදන හැටි. ගැටෝ කිව්වම චොකලට් ගැටෝ, ස්ට්‍රෝබෙරි ගැටෝ, මැංගො ගැටෝ වගේ ගැටෝ වර්ග ගණනාවක්ම තියෙනව. මේක අන්නාසි ගැටෝ එකක්. ස්පොන්ජ් කේක් එක හදාගන්න විදියේ ඉඳන් පියවරෙන් පියවර මේ අන්නාසි ගැටෝ එක හදන හැටි කේක් හදන්න නොදන්න ඕනම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් විදියට බොහොම සරලව දාලා තියනවා. එහෙනම් අපි වැඩේට බහිමු. 

 

ස්පොන්ජ් කේක් හදන ක්‍රම දෙකක් තියෙනවා. එකක් සම්පූර්ණ බිත්තරයම බීට් කරල හදන ක්‍රමය. අනිත් ක්‍රමය බිත්තර කහමද හා සුදුමද වෙන් කරලා හදන ක්‍රමය. අපි අද කියල දෙන්නෙ බිත්තර මද වෙන් කරලා හදන ක්‍රමය. 

 

 

 

 

කේක් එක හරිනෙ. දැන් මේකට සිරප් එකයි අන්නසි ස්ටූ එකයි හදාගන්න ඕන. 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here