ඩයනා අගරදගුරුට කට උත්තර නැතිවෙන්නම කියයි..

0
17

තමන්ට පරංගියෙක් යයි මාධ්‍ය ඉදිරියේ පැවසූ අගරදගුරුතුමන්ට තමන් විසින් බයිබලයෙන්ම උපුටා දක්වමින් පිළිතුරක් ලබා දුන් බව රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

අගරදගුරුතුමන්ට ඇත්තේ කතෝලික ජනතාවත් පල්ලියක් බලාගෙන සිටීම බවත් දේශපාලනය ඊට අදාළ පුද්ගලයන් විසින් බලාගනු ඇති බවත් ඇය පැවසුවාය.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී ඇය මෙම අදහස් පල කලාය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here