ටික්ටොක් තහනම් කිරීමේ යෝජනාවට අමෙරිකානු ජනාධිපති අත්සන් තබයි

0
13

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ යෝජනාවට අමෙරිකානු සෙනෙට් මණ්ඩලය අත්සන් තැබීමෙන් පසුවයි අමෙරිකානු ජනාධිපතිවරයා ඊට අත්සන් තබා ඇත්තේ.

නව යෝජනාවට අනුව ටික්ටොක් අයිති සමාගමට සිය කොටස් වෙන්දේසි කිරීම සඳහා මාස 09ක කාලයක් ලබා දී තිබෙනවා. එසේ නොකළහොත් අමෙරිකාව තුළ ටික්ටොක් තහනම් වනු ඇතියි. 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here