තායිවානයට ප්‍රබල භූ කම්පනයක් – Saru News Media උණුසුම් පුවත්

0
15

තායිවානයේ හුවාලියන් ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් සිදු වූ හානි මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here