දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩබැලීමට අලුත් කෙනෙක් – Saru News Media දේශීය පුවත්

0
14

පුරප්පාඩු වී ඇති දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එස්. මුදලිගේ මහතා පත්කර තිබෙනවා

ඒ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතා පසුගියදා හදිසියේ අභවප්‍රාප්ත වීම හේතුවෙන්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here