මහා ලේඛකාධිකාරී පනානේ විජයවංශ ස්වාමීන් වහන්සේ අපවත් වෙයි – Saru News Media දේශීය පුවත්

0
13

ශ්‍රී ලංකා අමරපුර නිකායේ වජිරවංශ පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පුජ්‍ය පනානේ විජයවංශ ස්වාමීන් වහන්සේ අපවත් වුණා.

උන්වහන්සේ අපවත් වන විට 72වන වියේ පසුවුණා.

ආදාහන පූජෝත්සවය හෙට පස්වරු 3ට ඕපනායක මැටිහක්වල විද්‍යාලයීය ක්‍රිඩාංගනයේදී පැවැත්වෙනවා.

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here