විදුලි සැර වැදී තෙවරප්පෙරුම මිය යයි…

0
8

හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ විදුලි සැර වැදීමෙන් ඒ මහතා මෙසේ මිය ගිය බවයි.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 64කි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here