විවාදයට දින නියමකර ගන්න සජබෙන් මාලීමාවට ලිපියක්

0
6

ජාතික ජනබලවේගය සමඟ පැවැත්වෙන විවාදය සඳහා දින නියමකර ගැනීම සහ අවසන් එකඟතාවයක් ඇති කර ගැනීමට අදාළව, ජාතික ජනබලවේගය වෙත ලිපියක් යොමු කළ බව සමගි ජනබලවේගය පවසනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර නෙත් නිවුස් වෙත කියා සිටියේ මෙම සතිය තුළ පාර්ලිමේන්තුව රැස්වෙන බැවින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී දෙපාර්ශවය හමුවී දින නියමකර ගැනීමට යෝජනා කරමින් අදාළ ලිපිය යොමු කළ බවයි.

සමගි ජනබලවේගය යැවූ අදාළ ලිපිය පහතින්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here