Google search engine
Home ගොසිප් පුවත් ඉරාන ජනාධිපති ‘මැදපෙරදිග සිංහයා‘ කියමින් පිළිගැනීමේ පොස්ටර් කොළඹ පුරා

ඉරාන ජනාධිපති ‘මැදපෙරදිග සිංහයා‘ කියමින් පිළිගැනීමේ පොස්ටර් කොළඹ පුරා

0
8

iran-president-sri-lanka-visit-posters

 ඉරාන ජනාධිපති Ebrahim Raisi නිල සංචාරයක් සඳහා අද උදේ ශ්‍රී ලංකාවට පැමිණෙන අතර විශේෂයෙන් උමා ඔය උමං විදුලි බලාගාරය ඉරාන ආදාර මත ඉදිකිරීම නිසා එය විවෘත කිරීමට ඔහු පැමිණෙන්නේ පාකිස්තාන සංචාරයක් අවසන් කර යමින් ගමනේදීය. මේ දනිවල ඊශ්‍රයාලය හා යුද්ධයක පැටලී සිටින අවස්ථාවේ ඉරාන ජනපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ඇතැම් රටවල සැකයටද හේතුවී තිබේ.
 ‘මැදපෙරදිග සිංහයා‘ ලෙස ඔහුව නම් කරමින් ඔහු පිළිගැනීම සඳහා එක්සත් සාම සම්මේලනය වෙනුවෙන් පිළිගැනීමේ බැනර් කොළඹ ප්‍රදර්ශනය කර තිබේ.
 එක්සත් සාම සම්මේලනය වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන Khalilur Rahman, M. Kadar, M. Musammil ආදීන් මෙම පිළිගැනීමේ සලකුණු ප්‍රදර්ශනය කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here