උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කෙරේ – Saru News Media උණුසුම් පුවත්

0
7

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවුණා.

මෙම ව්‍යාපෘතිය මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් පසු ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද විශාලතම වාරි ව්‍යාපෘති වලින් එකකි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here