කිරිපිටි මිල අද සිට පහළ යන්නේ මෙහෙමයි | Saru News Media

0
17

ආනයනික කිරිපිටි මිල අද (25) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන් සඳහන් කළා.

ඒ, අනුව ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100-150 අතර මුදලකින් පහත දමන බවයි වාර්තා වුණේ.

ඊට අමතරව කිලෝග්‍රෑම් 01ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250-300 අතර මුදලකින් පහළ දමන බවයි ආනයනකරුවන් වැඩිදුරටත් සඳහන් කළේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here