ජවිපෙන් සජිත්ට අළුත් දිනයක් – Saru News Media උණුසුම් පුවත්

0
13

අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා අලුත් දිනයක් ලබාදීමට ජාතික ජනබලවේගය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අදාළ විවාදය ලබන මැයි මස 20 වනදාට පෙර පැවැත්වීම සුදුසු බවයි ජාතික ජනබලවේගයේ නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here