ඩිනර් එකට එක ඩිශ් එකකින් බඩ පුරවන්න පුළුවන් රස රෙසිපි 5ක් – Saru News Media

0
8

උයන එක කොයිතරම් ආස හිතෙන වැඩක් උනත් වෙලාවකට උයන එක මහන්සියක් වගේම කම්මැලිකමක් දැනෙන වැඩක්. ඒත් එහෙමයි කියල ගෙදර ඉන්න බඩගිනි හමුදාවට බඩගිනි උනාම කඩ කෑම කන්න දෙන්නත් හිතට මදිනෙ නේද? එහෙම වෙලාවකට හොදි ජාති දෙක තුනක් හදන්නෙ නැතිව එක ඩිශ් එකෙන්ම ගොඩ දාගන්න පුළුවන් රෙසිපි ටිකක් අපි අරන් ආව. 

 

 

 

 

 

 

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here