දමිතා සහ ඇගේ සැමියාට ඇප.

0
18

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහරින ලෙසයි. 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here