දුමින්ද ශ්‍රීලනිප වැඩබලන මහලේකම් ධුරයට – Saru News Media දේශීය පුවත්

0
12

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා.

එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙනවා .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here