Google search engine
Home ගොසිප් පුවත් මත්තලට පැමිණි ඉරාන ජනපතිව අගමැති දිනේෂ් පිළිගනී (Photos)

මත්තලට පැමිණි ඉරාන ජනපතිව අගමැති දිනේෂ් පිළිගනී (Photos)

0
10

iran-president-colombo

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍ර­හිම් රයිසි මහතා අද උදෑසන 10.30 ට පමණ මත්තල ගුවන් තොටුපළින්  ශ්‍රී ලංකාවට පැමිණියේය.අගමැති දිනේෂ් ගුණවර්ධනත් අමරවීර සබ්‍රි ඇතුළු ඇමතිවරු කිහිපදෙනෙකුත් ඔහු පිළිගන්නට ගිය අතර ජනපති ප්‍රධානත්වයෙන් උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ උළෙලට පැය කිහිපයකින් ඔහු එක්වනු ඇත.
ඉරාන ජනා­ධි­පති එක්දින සංචාරයක් මෙරට සිදුකරනු ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here