මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මිය යයි – Saru News Media දේශීය පුවත්

0
15

හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ  දහවල් කාලයේ මෙම පුද්ගලයා කළු ගඟේ මැණික් ගරමින් සිටින අතර වාරයේ දියේ ගිලි බරපතළ තත්ත්වයෙන් හොරණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here