'රටවටා ජනමාධ්‍යවේදියෝ' සංවිධානයේ ප්‍රථම සංවත්සර මහා සභාව අනිද්දා | Saru News Media

0
5

‘රටවටා ජනමාධ්‍යවේදියෝ’ සංවිධානයේ ප්‍රථම සංවත්සර මහා සභාව අනිද්දා (27) පැවැත්වෙනවා.

මෙම සංවත්සර මහා සභාව කෑගල්ල අමාලි රෙසිඩන්ස් හිදී පෙරවරු 9.00ට ආරම්භවන බවයි එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙම අවස්ථාව සඳහා උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත්, සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක, මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මෙන්ම රට පුරා විසිරී සිටින ජනමාධ්‍යවේදීන් රැසක් ද සහභාගී වීමට නියමිතයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here