රනිල්-බැසිල් යලි හමුවේ..

0
10

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් හමුවක් සිදුව ඇතිබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිතිපතිවරයා අතර මීට පෙර සාකච්ඡා 03ක් පවත්වා තිබේ.

එහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දෙදෙනා අතර අදහස් හුවමාරු විය.

– නාගොඩ සුමන උදයන්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here