රත්තරන් මිල යළි පහළට | Saru News Media

0
11

මෙරට රත්තරන් මිල යළි පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ ආනයනකරුවන් පවසනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 197,700ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 181,300ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 173,050ක් ලෙස මිල සටහන් වනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here