විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කරයි – Saru News Media දේශීය පුවත්

0
15

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

විද්‍යාපීඨ පුහුණුව නිමකළ 4,160ක් විද්‍යාපීඨ වලින් පිටවීමට නියමිතයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

ගුරු පුරප්පාඩු සඳහා 23,005 දෙනෙක් බඳවා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතිනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here