ශ‍්‍රීලනිපය අවුලෙන් අවුලට.. තවත් වැඩ බලන ලේකම්වරයෙක් පත් කරයි..

0
13

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත් කර තිබේ.

ඒ එම පක්ෂයේ වැඩ බලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ දේශපාලන මණ්ඩල හමුවකදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පධාන තනතුරු සියල්ල සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු වී ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here