සන්නස්ගලට ඇප – Saru News Media දේශීය පුවත්

0
15

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here