සන්නස්ගල අත්අඩංගුවට – Saru News Media දේශීය පුවත්

0
22

උපුල් ශාන්ත සන්නස්ගල මහතා කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here