උමාඔය විවෘත කළත් අරගලය අවසන් නැහැ – ඉදිරියට කරන දේ ගැනත් ජාතික ජන බලවේගයෙන් හෙළිදරව්වක්.

0
18

උමා ඔය ව්‍යාපෘතියේ දූෂණ වංචා සම්බන්ධයෙන් සිය ආණ්ඩුවක් යටතේ පූර්ණ විමර්ශනයක් සිදු කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසනවා.

එම ව්‍යාපෘතිය හරහා පරිසරයට සහ ජනතාවට වූ හානි සම්බන්ධයෙන්ද පූර්ණ විමර්ශනයකට ලක් කරන බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු කියා සිටියේ. 

new2023 voice · RATHU KATTA 04 – 27

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here